Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!
පුවත්
යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!
දේශපාලන පුවත්
2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!
පුවත්
දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!
ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි !
පුවත්
UN
-
December 30, 2021
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" අද(30) ආරම්භ විය.
අගමැතිතුමාට ජීවත් වෙලා ඉන්නකං දේශපාලනයෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ – දිළුම්
දේශපාලන පුවත්
UN
-
December 30, 2021
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමති වුවත් අකමැති වුවත් ජීවත්ව සිටින තාක් දේශපාලනයේ රැඳී සිටීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ඔහුට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රටේ බහුතර ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
සයිබීරියාවේ මුතු ඇටය
පුවත්
UN
-
December 30, 2021
සයිබීරියාවේ මුතු ඇටය නමින් හැඳින්වෙන්නේ, යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් සේ 1996 වසරේ හඳුනා ගෙන ඇති, සයිබීරියාවේ පවතින “බයිකල් විල”යි. එය ආශ්චර්යාත්මක ස්ථානයක් වන්නේ, ලොව පැරණිතම හෙවත් වසර මිලියන 25 ක් පමණ පැරණි සහ ගැඹුරුම විශාලම මිරිදිය විල වීමෙනි.
මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනවාරි 15 වනදා ජනතා අයිතියට
පුවත්
RN
-
December 30, 2021
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි අදියර 2022 ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට
ක්‍රීඩා
UN
-
December 30, 2021
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී පකිස්තානු යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
1
...
6,240
6,241
6,242
...
6,296
Page 6,241 of 6,296
Popular
මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!
Rashika Sandamali
-
November 6, 2025