පුවත්

මීළඟ ගෝලීය වසංගතයේ ඇරඹුම ඊශ්‍රායලයේ කුරුළු උණ ද? මිනිසුන්ටත් බෝ වීමේ අවදානමක්

ඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.මේ වන විට වසංගතය පැතිරීම වළක්වා ගැනීම...

අවරදිග ආවර්ජනා: අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට...

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙක් !

මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ජනතාව අපිව ඉල්ලන්නේ ජවිපෙ අතීතය නිසා. ජාජබ කියන්නේ අතරමැදි මධ්‍යස්ථානයක් – අනුර (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සැඟවීම සඳහා ජාතික ජන බලවේගය නමැති පොරෝණාව ඇටවූ බවට ඇතැමුන් නඟන චෝදනාව අසත්‍ය බවත් ජනතාව තමන්ව ඉල්ලා සිටින්නේ ජවිපෙ අතීතය නිසාම බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තුන් බිය

විලාකටුපොත හන්දියෙ තඩි බැනර්රෙද්දක් ගැට ගහලා."තුන්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍රය සියක් වාරයක් ජීවම් කළ සුර සහ තඹ පත් ඔබත් ලබාගන්න"පොළට ගිය අම්මණ්ඩිලා අර...

Popular

spot_imgspot_img