පුවත්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ඉන්දියාව සමඟ නව ගිවිසුමක්!

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ආහාර හිඟයක් අනිවාර්යයි – අල ලූණු ගන්නත් බන්දුල ණය ඉල්ලයි

ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්ය බවත්, මාස් කන්නයේ අස්වැන්න තුනෙන් එකකින් පමණ අඩුවිය හැකි බවට පුරෝකතනය කළ හැකි බවත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ට මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

දරුවෝ කන්න හොයාගෙන එනකන් වේල පිරිමහ ගත්තේ කිරි එකෙන් – මොකක්ද මේ කරන අපරාදේ! (VIDEO)

තවදුරටත් වෙළෙඳපොලේ කිරි පිටි හිඟයක් පවතින අතර දෛනිකව ජනතාව කිරිපිටි මිලදී ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබෙනවා.

බංග්ලාදේශයේ කාන්තාවන්ට වෙනම මුහුදු තීරයක් – තීරණය පැය කිහිපයකින් රිවස් !

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

Popular

spot_imgspot_img