Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!
දේශපාලන පුවත්
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !
සංවර්ධන පුවත්
ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!
පුවත්
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
වසර 20කට හිරේ ගිය දකුණු කොරියානු ජනපතිනිය වසර 5 න් නිදහස් – විශේෂ ජනාධිපති සමාවක්!
පුවත්
CN
-
December 31, 2021
ඒ, ඇගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබෙන බව සලකා බලමින් දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉ විසින් ලබාදුන් විශේෂ ජනාධිපති සමාවකිනි. ඒ වන විට ඇය මාසයක පමණ කාලයක්...
හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා මගේ චරිතය ඝාතනය උනා – මහින්දානන්ද
පුවත්
UN
-
December 31, 2021
හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. කෙසේ නමුත් එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් තවදුරටත් නොබියව පෙනී සිටින බවයි ඇමතිවරයා පවසන්නේ.
කරන කලට පව් මීරිය මී සේ : ලෝකයම බලා සිටි ගිස්ලේන් මැක්ස්වෙල් ළමා අපයෝජන නඩුව
පුවත්
CN
-
December 31, 2021
බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු මාධ්‍යවල ද ශීර්ෂපාඨ පිට ශීර්ෂපාඨ මැවූ, පුරා මාසයක් ඇසුණු, බ්‍රිතාන්‍ය මාධ්‍ය කුවේරයෙකුගේ දියණිය විසින් බාලවයස්කාර දැරියන් ලිංගික වෘත්තිය සඳහා ජාවාරම් කිරීමේ ඉතිහාසගත නඩුවේ තීන්දුව ඊයේ...
“මේවා සහගහන අපරාද. එයාලා තිරුපති යනවා. මිනිස්සු දුක්විදිනවා. මේකද අපිට දුන්න සැප? (VIDEO)
පුවත්
ashika brahmana
-
December 31, 2021
සුපුරුදු ලෙස අද (31) දිනයේදීත් කොළඹ කිරිපිටි සහ ගෑස් වෙළෙඳ සල් ඉදිරිපිට දිගු පෝලිම් සහ ජන ඒකාරාශී වීම දක්නට ලැබුණා.
අලුත් අවුරුද්ද කොහොමද දැං සැපද කියලා අපි නං අහන්නෙ නෑ – මනුෂ නානායක්කාර
පුවත්
ashika brahmana
-
December 31, 2021
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද ගණනාවක් සඳහා විසඳුම් යෝජනා කරමින් සමගි ජන බලවේගය නව වසර ආරම්භ කරන බව එම සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.
1
...
6,236
6,237
6,238
...
6,298
Page 6,237 of 6,298
Popular
පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!
Radhika
-
November 6, 2025