Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
2026 අයවැයට කැබිනට් අනුමැතිය!
පුවත්
මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි
පුවත්
ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!
ව්‍යාපාරික
2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!
ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !
පුවත්
UN
-
January 2, 2022
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.
මහපොළහි කෝටි 200 ක අතිරික්තයක්
Sponsored Article
CN
-
January 2, 2022
පැවති රජය සමයේ දැඩි කතා බහට ලක්වුණු මහපොළ ශිෂ්‍යාධාර වැඩ සටහන යළි ක්‍රියාවට නංවමින් ඉකුත් වසර දෙක තුළ රුපියල් කෝටි 220ක අතිරික්තයක් වාර්තා කිරීමට...
අලුත් ගමනකට සුබම මොහොත උදාවී ඇත
Sponsored Article
CN
-
January 2, 2022
දෙදහස් විසි එක වර්ෂය උදා වූ ආකාරය වගේම අපි එදා එදා සතුටට පත් වූ විදියත් තවම අපේ මතකයෙන් අමතක වෙලා නැති මොහොතක තමා දෙදහස්...
යුරෝපයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි!
පුවත්
CN
-
January 2, 2022
ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන්...
ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි
පුවත්
UN
-
January 2, 2022
ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
1
...
6,231
6,232
6,233
...
6,299
Page 6,232 of 6,299
Popular
2026 අයවැයට කැබිනට් අනුමැතිය!
ASK
-
November 7, 2025