පුවත්

වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.

ඉන්දියාවෙන් චීනයෙන් කටාර් රාජ්‍යයෙන් ණයට ඩොලර් පෝලිමේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම ණය සහනය හිමිවන බවයි වාර්තා වන්නේ.

ලන්ඩන් කවි වසරක කවි අස්වැන්න කෘතියක් ලෙස !

පසුගිය වසර පුරා ලන්ඩන් කවි අන්තර්ජාල කලාපයේ පළ වූ කාව්‍ය නිර්මාණ අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 200 ක් ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලන්ඩන් කවි සංස්කාරක අනුර හෑගොඩ මහතා පවසනවා.

ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හයවන කොටස)

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ නිදන්ගත ප්‍රශ්නය දිගින් දිගටම රාජ්‍ය අයවැය හිඟයක් නඩත්තු කිරීම. ඒ අයවැය හිඟයට නිදහසින් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්මාදම් වී තිබෙනවා.

Popular

spot_imgspot_img