Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
විදෙස්
20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ James Watson මිය යයි!
දේශපාලන පුවත්
ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ
පුවත්
රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!
ගම්මන්පිලගේ තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය – ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි සතියේදී
පුවත්
ashika brahmana
-
January 4, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ
පුවත්
ashika brahmana
-
January 4, 2022
සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
නව වසරේ සුබ පණිවුඩය
Sponsored
CN
-
January 4, 2022
පවතින අති දුෂ්කර තත්ත්වය නොතකා රටේ ජනතාව වෙත තම දෑස් යොමු කිරීමට රජය තීරණය කිරීම සමස්ත රාජ්‍ය සේවකයාගේම පැසසුමට ලක්වනු ඇත. විපක්ෂය සහ තවත් බඩගෝස්තර...
උකස්කර නිවාස ණය පිළිබඳව මහ බැංකුවෙන් නියෝගයක්
පුවත්
ashika brahmana
-
January 4, 2022
කස්කර මත ලබාදෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුදල් නීති පනතේ නියෝග මත මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අන්තිමේදී IMF යන්නත් තීන්දු කරයි !
පුවත්
ashika brahmana
-
January 4, 2022
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් කිහිපයක් සමග මෙන්ම ණය ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
1
...
6,224
6,225
6,226
...
6,303
Page 6,225 of 6,303
Popular
මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Sashikala Madhushani
-
November 8, 2025