පුවත්

ඒ ළමයි බලන්න එපා නෝනා !

මේ කථාව මට ලියන්න මතක් වුණේ හසු මල්ලි එක්ක අද උදේ මේ ගැන වෙච්චි කථාවක් නිසා. ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ ආබාධ සහිත දරුවෝ කීපදෙනෙක්ම හිටියා.

අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO)

විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ඇමතිවරයෙක්,රාජ්‍ය ඇමතිවරයෙක් ගැන පමණක් නොව අගමැතිවරයා ගැන වුවද තීරණයක් ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

සල්ලි දන්සැල හූව මකන්නද?

මහපොළ සංවත්සර උත්සව අවස්ථාවේදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට උත්සවාකාරයෙන් පළමු ශිෂ්‍යත්ව දීමනාව ලබා දෙන එක කාලයක් තිස්සේ සිදු වුනු වැඩක්.

සුසිල්ට අත තිබ්බට ලංසට අත තියන්නෙ නෑ – මෛත්‍රීගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

2022 වසරේදී ආණ්ඩුව තුළ දැවැන්ත පිපිරීමක් සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම පිපිරීම සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අස් කිරීමෙන් නතර කළ නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

GMOA ඉල්ලීම්වලට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර – ස්ථාන මාරු පැරණි ක්‍රමයටම

ශ්‍රේණිධාරී වෛද්‍ය නිළධාරීන්ගේ ස්ථාන මාරු, මෙතෙක් සිදුකළ ක්‍රමවේදය අනුවම සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Popular

spot_imgspot_img