පුවත්

නියෝග නොතකා මිරිහානේ යළිත් කිරිපිටි පෝලිම්

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිසැල ඉදිරිපිට යළිත් කිරිපිටි පෝලිම් ඇතිව තිබේ.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අපි බලහත්කාරයෙන් අනුන්ගෙ ගිණුම්වල තියන ඩොලර් ගන්නෙ නෑ – මහ බැංකු අධිපති

ශ්‍රී ලාංකිකයන් සතු බැංකු ගිණුම්වල තිබෙන ඩොලර් ඇතුළු විදේශ මුදල් බලහත්කාරී ලෙස රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කඹයක් නැති කඹ අදින සූරියෝ

මෙවර ජාතික කඹ ඇදීමේ සූරතාවයෙදි යුද හමුදාව සිය ආධිපත්‍ය පතුරුවා හැරියත් අවුරුදු 23 න් පහළ කාන්තා තරග අංශයෙදි යුද හමුදාවට බහුතර පාසල් සිසුවියන් පිරිසක්...

හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img