Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
අය වැය සහ ක්‍රීඩාව
ක්‍රීඩා
බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්
පුවත්
අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!
විදෙස්
සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!
කරන්න ඕනේ කැබිනට් සංශෝධනය නෙවෙයි ඉල්ලා අස්වෙන එක – තිස්ස(VIDEO)
පුවත්
ashika brahmana
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් ගෙන ආ පමණින් ප්‍රශ්න නොවිසඳෙන අතර වසර දෙකක්ම රට පාලනය කළේද මේ ආණ්ඩුවම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
බුද්ධි අංශ තොරතුරු තිස්සකුට්ටි දන්නෙ කොහොමද ? – වහාම පරීක්ෂණයක් කරන්නැයි සුසිල් ඉල්ලයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඇමතිකමත් නැති වූ සුසිල්ට පක්ෂයෙනුත් විනය පරීක්ෂණ
පුවත්
ashika brahmana
-
January 6, 2022
පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් කරයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමේ තීරණයට අදාල චක්‍රලේඛය අද නිකුත් කර තිබෙනවා.
මේ පුටුවත් එපා වෙන පුටුවකුත් එපා – රූපවාහිනියේ සභාපති ගෙදර යයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු අද දහවල් සිය රාජකාරි වාහනයද භාර දී රූපවාහිනී සේවකයන් සමගද කතාබහ කර පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
1
...
6,212
6,213
6,214
...
6,306
Page 6,213 of 6,306
Popular
අය වැය සහ ක්‍රීඩාව
Nishman Ranasinghe
-
November 9, 2025