පුවත්

අපි හැමදේම කරන්නෙ දරුවො ගැන හිතලා – අගමැති

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව සියලු තීරණ ගන්නේ රටේ දරු පරපුරට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා බවයි. දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉදිරියට යාම සඳහා අවශ්‍ය පහසුකම් සැළසිය යුතු බවත් හැමවිටම දරුවන් දිරිමත් කළයුතු බවත් අගමැතිවරයා පවසනවා.

සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය

කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කැබිනට් සංශෝධනය : GL, දිනේෂ්, සරත් ඉවතට. පොලිසිය දිළුම්ට ?

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අනුර රජ සැප පිණිස හරිණි අත්හරිණවා ද

ජනප්‍රවාදයේ සඳහන් අන්දමට සාලිය කුමරු අශෝකමාලා නිසා ලක්දිව රජ සැප අත්හැරියා. ගැමුණු කුමරුත් විවාහ වුණේ රජ කුමරියක සමග නො වෙයි.

අපි කලබල නෑ ඉතා සංයමයෙන් ඉතා වේගයෙන් බලය ගන්න වැඩ කරනවා (Video)

ජාතික ජන බලවේගය රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සැළසුම් සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

Popular

spot_imgspot_img