පුවත්

ශ්‍රීලනිපය ඉදිරි ඕනෑම ඡන්දයකට එන්නේ පොහොට්ටුවෙන් නෙවෙයි, නව සන්ධානයකින් – රෝහණ (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා නව සන්ධානයකින් තරග වදින බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

කැළණිතිස්ස ලෙඩ දෙයි. අදත් විටින් විට විදුලිය බිඳවැටීම් !

අද (07) දිනයේ ද විටින් විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් – මෛත්‍රීට පොහොට්ටුවෙන් පිළිතුරු

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.

යනවා යනවා කිව්වාට පී. බී. ටත් යන්න බෑ බෑ වගේද ?

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටින අතරතුර පී.බී. ජයසුන්දර මහතා ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විශේෂ රැස්වීමකුත් පවත්වා තිබීම ජනාධිපති කාර්යාලයෙහි නිලධාරීන් අතර විමතියට හේතුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.

Popular

spot_imgspot_img