පුවත්

‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක් වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

අප්‍රේල් වෙද්දි සහල් කිලෝවක අවම මිල 300 ක් විතර වෙන්න පුලුවන් – සහල් නිෂ්පාදකයන්

එළඹෙන මාසය වනවිට රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.

බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කරමින් පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම්

බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පුටාර් එකෙන් ගමන් යන්න ලෑස්ති වෙන්න – උදය ගම්මන්පිල

ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා.

චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීම අද

ප්‍රශ්නගත චීන කාබනික පොහොර නෞකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අද දිනයේ (07) ගෙවීමට නියමිත බව වාර්තා වේ.

Popular

spot_imgspot_img