Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !
විදෙස්
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
පුවත්
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
ක්‍රීඩා
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයන්ට අවවාද
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය
පුවත්
UN
-
January 7, 2022
මෙරට ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
බැසිල්ගේ මල්වාන නඩුව : සාලිය පීරිස් මුදිත ජයකොඩිව නිරුත්තර කරයි
පුවත්
RN
-
January 7, 2022
මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් කඩේසන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
ගුවන් හමුදාවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක්!
පුවත්
ashika brahmana
-
January 7, 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
මේ අවුරුදු දෙකට මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ – ජනාධිපති
පුවත්
ashika brahmana
-
January 7, 2022
කාබනික පොහොර සංකල්පය හඳුන්වා දුන්නේ රටපුරා ව්‍යාප්තව තිබෙන වකුගඩු රෝගය, පිළිකා රෝග මතු පරපුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර යනු ශාක කොටස් භාවිතා කර නිෂ්පාදනය කරන පොහොර පමණක් නොවන බවත් කෙසේ නමුත් විවිධ හේතු නිසා බාධක නිසා ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ගොවි ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
1
...
6,206
6,207
6,208
...
6,307
Page 6,207 of 6,307
Popular
බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !
RN
-
November 10, 2025