පුවත්

රාජපක්ෂලා ෆේල්,රාජපක්ෂලාට ආයේ කවදාවත් බලයට එන්න බැහැ!(VIDEO)

මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

හොලිවුඩයේ ඔස්කාර් කිරුළ දිනූ පළමු කළුජාතික රංගධරයා යළි නොඑන්නම ගමනක – සිඩ්නි පොයිටියර්, ඔබට සුබගමන්!

බ්‍රෝඩ්වේ රංගන අධ්‍යක්ෂකවරයකු සිඩ්නි ගේ කුසලතා දැකීමෙන් අනතුරුව, ඔහුගේ රංගන කුසලතාවය ප්‍රසිද්ධ වේදිකාවේ ඉදිරිපත් කිරීමට ඉඩප්‍රස්තාව සලසා දුන්නේය. මේ අනුව, රංගනයේ කළුජාතික නියෝජනය අතර සිඩ්නි කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)

රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Popular

spot_imgspot_img