Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
දේශපාලන පුවත්
මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා
පුවත්
බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..
විශේෂාංග
මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !
මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
එදා බී ළූණු පෙන්නලා සැපද, සනීපද ඇහුවා. අද රටම අසනීපෙන් – මෛත්‍රී යළිත් පොහොට්ටුවේ පතුරු අරී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඡන්දය ගන්න තොරතුරු දැන දැනම පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩදුන්නාදැයි සැකයි – කාදිනල් හිමි (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
පාලකයින් මතුපිටින් පෙන්වීමට උත්සාහ කරනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය පසුපස පැවතියේයැයි මේ වනවිට එන්න එන්නම පැහැදිලි වන බව කොළඹ අරගදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
සජිත්ගෙන් තෙලිප්පලෙයි රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 37වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෙලිප්පලෙයි මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසමත් අනුමැතිය දෙයි
පුවත්
UN
-
January 9, 2022
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. දිනකට උපරිමය පැය දෙකක් වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.
1
...
6,200
6,201
6,202
...
6,309
Page 6,201 of 6,309
Popular
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
Rashika Sandamali
-
November 10, 2025