පුවත්

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජබේ එක්සත් ජාතීන් හමුවට! (VIDEO)

සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත...

ජනාධිපති ධුරය අහෝසි කරලා කුඹුරු කොටන්න යනවා කියපු මනුස්සයා ආයෙත් ජනාධිපතිකම ගැන හීන දකිනවා – සරත් ෆොන්සේකා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ – අගමැති

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සජබෙ එක්ක එකතු වෙන්න ඕන නෑ අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුලුවන් – මෛත්‍රී

කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක් හිගවීමේ අවදානමක් !

ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 80 කට වැඩි ප්‍රමාණයක හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

Popular

spot_imgspot_img