Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
PHOTO STORY
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා
ක්‍රීඩා
UN
-
January 10, 2022
අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති
පුවත්
MIAP
-
January 10, 2022
ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති
ලොකුගේ කපන්නැතැයි දිවුරා කියද්දී ලයිට් කපන කාලසටහනත් නිකුත් වෙයි !
පුවත්
UN
-
January 10, 2022
විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.
රන් සංචිත වලින් බාගයක්ම විකුණලා!
පුවත්
ashika brahmana
-
January 10, 2022
පසුගිය දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු රන් සංචිත වලින් 54%ක්ම විකුණා දමා තිබෙනවා. මේ අනුව, මේ වන විට ලංකාව සතු රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් පමණයි.
ජොනීට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග
දේශපාලන පුවත්
UN
-
January 10, 2022
මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා.
1
...
6,196
6,197
6,198
...
6,311
Page 6,197 of 6,311
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025