පුවත්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

අද දිනයේ විදුලි කප්පාදුවක් නෑ – CEB

අද (11) දිනයේදී දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. RN

චීන පොහොර නැව ප්‍රතික්ෂේප කළ මෙරට ශාඛ නිරෝධායන සේවයට එරෙහිව පරීක්ෂණයක් ! (VIDEO)

චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය වත්මන් රජයේ කුමන්ත්‍රණයක් නෙවෙයි – පොලිසියෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය සැක සහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගියදා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පොලිසිය පවසයි.

බංගබන්දු මැරතන් තරගයේ කළාපීය ජයග්‍රාහකයෝ ඉන්දියාවෙන්: පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාවට හත සහ අට – කාන්තා අංශයෙන් හතර සහ පහ

බංගලාදේශය සිය ජාතියේ පියා හැටියට හඳුන්වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහුමාන් නමින් පැවත්වෙන අන්තර්ජාතික මැරතන් තරගාවලියේ දි දකුණු ආසියානු කළාපයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ...

Popular

spot_imgspot_img