පුවත්

භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් දැඩි සත්කාර ඒකකයේ

සම්මානලාභී භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර් මේ වනවිට මුම්බායිහි රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෝකි ටෝකි නඩුවෙන් අවුන් සාන් සුකී තවත් වසර 4 කට ඇතුළට!

මියැන්මාරයේ හිටපු සිවිල් නායිකා අවුන් සාන් සුකීට එරෙහිව ඊයේ දිනයේ විභාග වූ නඩුවෙන් ඇයට තවත් වසර 4 ක සිර දඬුවමක් නියම වී තිබේ.අනවසර වෝකි ටෝකි...

ජනතාවට පාලකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ – විදුලි කප්පාදුව නිසා දැඩි ඉටිපන්දම් හිගයක් !

රටේ බොහෝ ප්‍රදේශවල ඉටිපන්දම් හිගයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. මෙම හිගයට හේතු වී ඇත්තේ එකවරම ඉටිපන්දම් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වීමයි.

CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගැනීම :Update 02

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී කාන්තාවක් පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව වාර්තා වන නවතම තොරතුරුවලට අනුව දැක්වෙන්නේ අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව ඊයේ (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී ඇති බවයි.

චීනෙන් යන්ත්‍ර ආනයනය කර ලංකාවෙ හදවත විදින උමං මග කා සදහාද?

චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කම්භයක් ඇති යන්ත්‍රයකි.

Popular

spot_imgspot_img