පුවත්

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවෙයි (VIDEO)

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී ඊයේ (11) පස්වරුවේ අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අද

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.

විරාත් කෝලිට අදත් සෙන්චරිය මගහැරෙයි

මෙම තරගය දෙස බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි මෙම තරගයේදී හෝ සිය 71 වැනි ජාත්‍යන්තර ශතකය රැස් කරගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

ලෝක හින්දි දිනයේදී ශ්‍රී ලංකා පොලිසිය සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක් ඇරඹේ

කොළඹ පුවත්පත් නිවේදනය 2022 ජනවාරි 10 වන දිනට යෙදුණු ලෝක හින්දි දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි භාෂා ප්‍රවීණතා...

රන්ජන්ට උසස් අධ්‍යාපන වරම්

බන්ධනාගාර ගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රාමනායක මහතා විසින් සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම තීරණයට එළඹ තිබේ.

Popular

spot_imgspot_img