පුවත්

ඕවා සාමාන්‍ය දේවල්, අපි එච්චර ගණං ගන්නෙ නෑ – රවීගේ චෝදනාවලට මෛත්‍රීගෙන් ප්‍රතිචාර

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තමන්ට එරෙහිව එල්ල කළ චෝදනා තමන්ට අසන්නට නොලැබුණු බවත් ඒ ගැන තමන් ද සොයාබැලීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනපති සමාවෙන් එළියට ආ අය යටතේ පාලනය වෙමින් සිගරට් බී ක්‍රීඩකයින් පෝරකයට නැංවීමේ නාටකය

විනය හේතුමත දඬුවම් පැන වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගේ තහනම ඉවත්වීම ගැන මේ වන විට සමාජ මාධ්‍යජාල හරහා විවිධ විවේචන ඉදිරිපත් වෙමින් ඇත.සිගරට් බීම,ඔවුන්...

කලකට පසු රනිල්ගෙන් “ගැලපෙන” වැඩක් …

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වනදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගතවූ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගොස් තිබිණි.

තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්‍රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්‍රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img