පුවත්

රාජ්‍ය ඇමතිගේ උත්සවය කැබිනට් ඇමතිගේ ප්‍රධානත්වයෙන් – විමලවීර දිසානායක පරළ වෙයි

වනජීවී රැකවරණ, අලිවැට හා අගල් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට බැනවැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනයට පියවර

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කොට ආනයන සඳහා යන මුදල් අවම කොට නිෂ්පාදන ආර්ථිකයකට යන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, රාජ්‍ය ඖෂධ...

ජනාධිපති හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක – සභාපති ධූරයත් වෙනස් වෙන හැඩ!

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත අතර එහි නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වසර අවසාන දූෂිත සාදය – සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් පරීක්ෂණයක්!

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ Secret Santa නමින් පසුගිය වසර අවසානයේ එනම දෙසැම්බර් 16 වැනි දින කඩුවෙල ප්‍රදේශයේ පිහිටි River Edge නම් හෝටලයේදී සාදයක් පවත්වා තිබේ.

කමිල් මිෂාරට කොවිඩ් – එක්දින තරගාවලිය අවදානමේ?

ලබන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වනවිට ඔහු හුදෙකලා කර සිටින බවයි.

Popular

spot_imgspot_img