පුවත්

සමගි විහිදුම් බලගණයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සියලු පොරොන්දු ඉදිරි වසර 3 තුළ ඉටු කරනවා, කරනවාමයි. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට. ඥාතීන් බස් රියට ගිනි තියයි (VIDEO)

රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකතු වී බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොහොට්ටුවේ කනට ගැසූ මෛත්‍රීගේ උකුසු බකුසු කතාව! (VIDEO)

පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනා පත් වුණේ මහාමේරු පර්වතය බිඳගෙන නෙලුම් මල් 13ක් පිපුණ ආකාරයෙන් බව ශ්‍රීලනිප සභාපති,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

Popular

spot_imgspot_img