Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ප්‍රසන්න ඇප මත නිදහස්!
පුවත්
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
ව්‍යාපාරික
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
පුවත්
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
පැය 04 ක විදුලි කප්පාදුවකට සුදානම් වෙන්න – විදුලි ඉංජිනේරුවන් ජනතාවට කියයි
පුවත්
UN
-
January 16, 2022
විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී දෛනිකව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
ජනතා මුදල්වලින් වැටුප් ගන්න අය හරියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදින්නේ – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
January 16, 2022
ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
2019 පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළිත් කුඹුරට බසින්නැයි ජනපතිගෙන් ආරාධනාවක් !
පුවත්
UN
-
January 16, 2022
තමා බලයට පත් වූ අවස්ථාවේදී පුරන් කුඹුරු අස්වැද්දීමට එකතු වූ තරුණයන්ට යළිත් කුඹුරට බැසීමට එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්
පුවත්
UN
-
January 16, 2022
ටොංගා දූපත ආශ්‍රිතව හටගෙන ඇති සුනාමි තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය යන රටවල්ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
විදුලි අර්බුදය නිසා යල කන්නයේ වී අස්වැන්නත් අවදානමේ – සහල් නිෂ්පාදකයින්
පුවත්
RN
-
January 16, 2022
විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්ධන නොමැති වීමේ තත්වය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වැඩි වැඩියෙන් ජල විදුලි නිෂ්පාදනය කරා යොමුවී ඇති බවත් මෙම තත්වය ඉදිරි යල කන්නයේ වී වගාවට අහිතකර ලෙස බලපෑමට හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
1
...
6,171
6,172
6,173
...
6,317
Page 6,172 of 6,317
Popular
ප්‍රසන්න ඇප මත නිදහස්!
ASK
-
November 12, 2025