පුවත්

කාන්තාවට තාමත් ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?(VIDEO)

''කාන්තාවට ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?'' යනුවෙන් සමඟි තරුණ බලකායේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

ඩොලර් නැතුව ඉන්ධන ගොඩබෑම ඇණහිටී – ප්‍රමාද ගාස්තු කෝටි 06 පනී

ඉන්ධන තොග රැගත් නෞකා හතරක් පමණ මේ වනවිට කොළඹ වරාය වෙත පැමිණ ඇතත් ඉන්ධන ගොඩබෑම ඇණහිට තිබෙනවා. ඉන්ධන සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඇණහිට තිබෙන බවයි වාර්තා වන්නේ.

ග්‍රෙනේඩ් නාඩගම ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්නට ආණ්ඩුව සමත් වී නැති බවත් අදාළ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෝදිටත් යොහානිගේ මැණිකෙට හිත යයි – උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයටත් මැණිකේ මගේ හිතේ !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය 'මැණිකේ මගේ හිතේ' ගීතය භාවිතා කර තිබෙනවා.

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!

Popular

spot_imgspot_img