පුවත්

කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි. ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – පොහොට්ටු මන්ත්‍රී ජගත්

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

දැන් රැවටුනා ඇති සත්‍යවාදී ගමනකට එක්වෙන්න – විපක්ෂ නායක

මිත්‍යාවට, අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත හසු නොවන ලෙසද ඒ සියල්ලට තිත තබා සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දියාව තෛපොංගල් උත්සවයේදී නිවාස 1000ක් ප්‍රතිලාභීන් වෙත භාර දේ

ඉන්දියාව තෛ පොංගල් උත්සවයේදී නිවාස 1000ක් ප්‍රතිලාභීන් වෙත භාර දේ

වල්නාශක,කෘමිනාශක නැතිව දකුණේ කුඹුරු පිදුරු වෙනවා – සජබ මන්ත්‍රිනී කවිරත්න

කැබිනට් අනුමැතිය ලැබුණත් කෘෂිකර්ම නිලධාරීන් කෘෂි රසායන ආයනයන නවතා රටේ සාගතයක් ඇති වෙනතුරු බලාගෙන සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

ආනන්දසංගරීට කොවිඩ්

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මේ බව තහවුරු කරගෙන ඇත.

Popular

spot_imgspot_img