Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
පුවත්
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
දේශපාලන පුවත්
ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !
තීරු ලිපි
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලේට දෙන්න තියා අපේ ෂෙඩ්වලට දෙන්නවත් තෙල් නෑ – IOC
පුවත්
UN
-
January 18, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව තමන්ද බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මේ නිසා තම සමාගම යටතේ ඉන්ධනහල් පවත්වාගෙන යන ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමද අර්බුදයට ගොස් ඇති බවයි IOC සමාගම පෙන්වා දෙන්නේ.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්රාත්ත වෙයි
පුවත්
CN
-
January 18, 2022
එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබු අතර ඔහු 1951 වසරේ අගෝස්තු මස 08...
CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර
පුවත්
UN
-
January 18, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
1
...
6,160
6,161
6,162
...
6,318
Page 6,161 of 6,318
Popular
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
RN
-
November 13, 2025