පුවත්

අයිඕසියේ ටෙස්ටොස්ටෙරෝන් සීමා අර්බූදයක

එළැඹෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලෙන් පසුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තව දුරටත් කාන්තා ක්‍රීඩිකාවන් ලෙස ජාත්‍යන්තර පිටියේ තරග වැදීමට ඇති ඉඩ පුළුල් වෙන අන්දමට නීතී...

ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?

විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්‍රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැති කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවාව ඩුබායි රාජ්‍යයේ සිට හොර රහසේ මෙරටට කැඳවාගෙන පැමිණ, අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.

මිලානෝ හි කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ විදේශ අමාත්‍යාංශ ශෝකය පළකරයි

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි

Popular

spot_imgspot_img