පුවත්

සපුගස්කන්ද යළිත් නවතී !

සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි.

T20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි – ශ්‍රී ලංකාව පළමු තරගයෙන්ම තරග බිමට

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලිය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයෙන් නිමාවට පත් වේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි – ආණ්ඩුවෙන් යන්න තීරණය කරයිද ?

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය නලින්දට, ආර්ථිකය හඳුන්නෙත්තිට. අනුර කුමාර අමාත්‍ය මණ්ඩලයත් නම් කරයි ! (VIDEO)

තමන්ගේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බවත් ඒ ඒ විෂයන් සඳහා තමන් සතු දක්ෂතමයින්ගේ කණ්ඩායමක් ගොඩනඟන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රග්බි ලීග් තරගාවලිය අද ඇරඹෙයි

වසර දෙකකට පසුව ශ්‍රී ලංකා රග්බි කාල සටහන සක්‍රීය කරමින් ආරම්භ කරන්නට නියමිත රගර් ක්‍රීඩා සමාජ අතර ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති අනුග්‍රාහක...

Popular

spot_imgspot_img