පුවත්

ඉන්ධන අවසන් වීමෙන් සපුගස්කන්ද බලාගාරය නවතී

ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අද (22) පස්වරුවේ සිට වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.

මිල්කෝ සභාපතිට වෙච්ච දේම ලුණු සංස්ථාවේ සභාපතිටත් !

තවත් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරයෙකු ඉවත් කර තිබෙනවා. ඒ ලංකා ලුණු සංස්ථාවේ සභාපති නිශාන්ත සඳබරණ මහතායි.

යුගදනවි පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලටම කොවිඩ් !

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ලටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව යුගදනවි පෙත්සම් විභාගයේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක්වත් නෑ – ජී.ඇල්.

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

උද්ධමනය අපට විතරද…???

අද වන විට විවිධ හැල හැප්පීම් , ගර්ජන , තර්ජන මැද ඉතාමත් උපේක්ෂාවෙන් ඉදිරියට යන රජය පිළිබඳ පැසසුම් සහගත සිතින් බලන්නේ ඉතාමත් අල්පයකි. කළ...

Popular

spot_imgspot_img