Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
සංවර්ධන පුවත්
IMF විසින් 2026 අයවැය සමාලෝචනය කරන බව පවසයි: ඉදිරි සති කිහිපය තුළ ඊළඟ වාරිකය නිකුත් කිරීමට තීරණය කරයි!
දේශපාලන පුවත්
සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?
සංවර්ධන පුවත්
රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!
ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ – නාමල්
දේශපාලන පුවත්
RN
-
January 23, 2022
මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බනින්න හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරුණේ ජනාධිපතිතුමා නිසා – වේඬරුවේ උපාලි හිමි (VIDEO)
පුවත්
RN
-
January 23, 2022
ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෝෂාරෝපණ කරන නමුත් ඔවුන්ට එසේ දෝෂාරෝපණය කිරීමට හෝ කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරාගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා නිසා බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි පවසයි.
එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
පුවත්
RN
-
January 23, 2022
ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයකයෙකුගේ ලේකම් ගෙදර යවයි – බැංකු ගිණුමෙන් හොරෙන් සල්ලි ඇදලා !
කටකතා
UN
-
January 22, 2022
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුට මුල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අදාල පුද්ගලයා ලේකම් ධුරයෙන්ද ඉවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 ක්
පුවත්
UN
-
January 22, 2022
මෙවර ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඉන් වැඩිම වටිනාකමක් සහිතව වෙන්දේසිය එක්ව තිබෙන්නේ වනිඳු හසරංගයි. ඔහු ඉන්දීය රුපියල් කෝටියක වටිනාකමක් සහිත කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වේ.
1
...
6,142
6,143
6,144
...
6,324
Page 6,143 of 6,324
Popular
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ASK
-
November 14, 2025