පුවත්

ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළට – ආසියානු කලාපයේ උද්ධමනය වැඩි සිව්වැනි රට

දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. එම අගය පසුගිය නොවැම්බර් මාසයේදී පැවතියේ 16.9 ක් ලෙසයි. ඒ අනුව වසරේ අවසන් මාසය තුළ ආහාර උද්ධමනය 4.6% කින් ඉහළ ගොස් තිබේ.

පැය අටක් අඳුරේ ඉන්න සූදානම් වෙන්න – මයන්ත දිසානායක

විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම අඛණ්ඩ ලෙස පහත වැටීමත් සමග දෛනිකව සැළකිය යුතු කාලසීමාවක් විදුලිය බිඳවැටිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.

ගහලම ගත්තු රත්තරන්

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කික් බොක්සිං තරගාවලියේදි පැවති ඉසව් 12 න් 7 ක් ම ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ඒ අනුව රන්...

එක රටක් එක නීතියක් – නවසීලන්ත අගමැතිනිය සිය විවාහය කල්දමයි !

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යළිත් සීමා දැඩි කිරීමත් සමග ජසින්ඩා අර්ඩ්න් සිය විවාහයද කල්දැමීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් නි​සා හයක් නැතුව ඉන්දියාව 400 ක් ගහයි – ඉන්දියාවේ කොවිඩ් පොසිටිව් ලංකා​වේ බලාපොරොත්තු පොසිටිව් කරයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඉන්දිය ක්‍රීඩකයන් හයදෙනෙක් කොවිඩ් වෛරසයට ගොදුරුව ක්‍රීඩා නොකරන තත්ත්වයක...

Popular

spot_imgspot_img