පුවත්

හිටපු ලුණු සංස්ථා සභාපතිත් චිත්‍රපට සංස්ථාවේ නව පත්වීම ප්‍රතික්ෂේප කරයි

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත සඳබරණ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

හැම වහලක්ම විදුලි බලාගාරයක් කරන්න පුළුවන්. ඉංජිනේරු රැළක් ඒකට ඉඩදෙන්නෙ නෑ – ඇමති ජයන්ත

ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් හැම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

යල්පැන ගිය ප්‍රතිකාරවලින් රටේ තුවාලය සුව කරන්න බෑ – සජිත් සිවිල් සංවිධාන නියෝජිත හමුවේදී කියයි (VIDEO)

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කාණ්ඩ 4ක් යටතේ අද සිටම විදුලි කප්පාදුව පටන් ගන්න වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය

පවතින ඉන්ධන හිඟය අනුව අද (24) දිනයේ සිටම විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

මිල්කෝ හිටපු සභාපති ලංකා පොහොර සමාගමේ පත්වීම එපා කියයි

ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img