පුවත්

එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ – සරත් ෆොන්සේකා

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 12 යි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කර අදට (24) වසර 12ක් සපිරේ.

මන්ත්‍රී පොකුර තවත් ව්‍යාප්ත වෙයි – රෝහිණී කවිරත්නටත් කොරෝනා

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසන්න දින කිහිපය තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

රටම අඳුරේ – දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

දෛනිකව පැය 02 - 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය ඇමති දිළුම් අමුණුගමටත් කොරෝනා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාටත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Popular

spot_imgspot_img