පුවත්

විස්සෙන් පහළ කාන්තා කණ්ඩායමට නේපාලයෙන් 7-0 ක ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW: අවුරුදු 20 න් පහළ දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයෙන් ද ශ්‍රී ලංකාවට ගෝල 7-0 ක...

ශාරුක්ගේ ආගමනය හබක් වෙද්දී සිටි ඔෆ් ඩීම්ස් කැසිනෝවට බැලීස්ගෙන් හීන් නූලේ කින්ඩියක්

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා ආගමනය අවලංගු වීම ඊයේ (18) දිනයේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබුණා. ඔහු මෙසේ ශ්‍රී ලංකාවට...

අපි වැඩ කළේ නීත්‍යානුකූලවයි. වැඩකිරීම වරදක් විදියට දකින අයත් මේ රටේ ඉන්නවා – විපක්ෂ නායක සජිත්

තමන් නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී එම අමාත්‍යාංශයේ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන...

අරගල සමයේ නිවාස හා දේපළ ගිනිබත් වූ මැති ඇමතිලාට ගෙවූ වන්දි ආපසු අයකර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමෙන් පසු රටපුරා හටගත් ප්‍රචණ්ඩක්‍රියා අතරතුර නිවාස හා දේපොළ ගිනිබත්වූ පසුගිය රජයේ මැති ඇමතිවරුන්...

රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරනවා – ජනපති අනුර

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන...

Popular

spot_imgspot_img