පුවත්

ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා – ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි

ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.

ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ

ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

සමාජ යහපත වෙනුවෙන් වැයවීම මඟින් සැමට විමුක්තිය උදාකරලීම නත්තලේ ආධ්‍යාත්මික හරයයි – ජනපති

සමාජ යහපත වෙනුවෙන් වැයවීම මඟින් සැමට විමුක්තිය උදාකරලීම නත්තලේ ආධ්‍යාත්මික හරය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නත්තල්...

වාම දේශපාලනය තුළ ස්ත්‍රී බෝම්බය පුපුරවන ’මේ කතාව’

සිය නිර්මාණවලින් නිරූපණය වන්නේ තමන් මුහුණදුන් අත්දැකීම්දැයි ලේඛකයෙකුට වඩා ලේඛිකාවකගෙන් සමාජය විසින් ප්‍රශ්න ඇසීමත්, එම පිළිතුර අනුව ඇයව හොඳ-නරක අතර ස්ථානගත කිරීමත් වන හෙයින්...

“අපි තමයි හොඳටම කරන්නේ” කිය කියා ආණ්ඩුව රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා – හර්ෂ

වත්මන් ආණ්ඩුව උද්දච්ඡ ලෙස විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට රට සම්පූර්ණ අගාධයකට තල්ලු කර දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

Popular

spot_imgspot_img