Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට
පුවත්
විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්
දේශපාලන පුවත්
මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත
දේශපාලන පුවත්
නව අගවිනිසුරු දිවුරුම් දෙයි !
අපට බඩු මිල පාලනය කරන්න අසීරුයි. හැමෝම ගෙවතුවල මොන මොනවාහරි හිටවාගන්න – බන්දුල (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 26, 2021
මේ අවස්ථාවේදී බඩු මිල පාලනය කිරීමට අසීරු තත්වයක් උද්ගත වී ඇති හෙයින් තම තමන්ගේ නිවෙස්වල ගෙවතුවල මොන මොනවා හෝ වගා කරගන්නා ලෙස වෙළඳ අමාත්‍ය...
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය
පුවත්
MIAP
-
December 26, 2021
දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම...
තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්
පුවත්
UN
-
December 25, 2021
රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට
පුවත්
UN
-
December 25, 2021
බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.
1
...
5,925
5,926
5,927
...
5,955
Page 5,926 of 5,955
Popular
ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට
Sashikala Madhushani
-
July 27, 2025