පුවත්

වාණිජ්‍ය බැංකු දැවැන්ත අනතුරක – බිලියන 455 ක හිගයක්

මෙරට වාණිජ්‍ය බැංකුවල රුපියල් බිලියන 455 ක හිගයක් ඇතිව තිබෙන බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

අළුබඳුන අත්හිටුවයිද ? – එංගලන්ත කණ්ඩායමේ සහායකයන් 04 කට කොවිඩ්

ඕස්ට්‍රේලියා - එංගලන්ත වාර්ෂික අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය මේ වනවිට මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද තරගයේ දෙවැනි දිනයයි.

ජනතාවට අවශ්‍ය භාණ්ඩ සියල්ලම අරන් ඇවිල්ලා තියෙන්නෙ. මොනවත් හිඟයක් නෑ ! – ඇමති එස්. එම්. (VIDEO)

ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ රටට ආනයනය කර ඇති අතර කිසිදු භාණ්ඩ හිඟයක් රට තුළ නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

යුද්ධය අවසන් කරන්න ආර්ථික හයිය දුන්නේ බැසිල් යටතේ පී.බී. සහ කබ්රාල් විසින් – පතිරණ

එදා යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් බව අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.දකුණු සහ ගිනිකොණ දිග ආසියාවේ ඉන්දියාව, ශ්‍රී...

Popular

spot_imgspot_img