Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට
විදෙස්
ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි
ක්‍රීඩා
මිනෙත් සහ මෙලන් පිත්තෙන් සහ පන්දුවෙන් මුල් තැනට
පුවත්
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත නිදහස්
ජල පාරිභෝගිකයන් සඳහා ලබාදුන් 10% ක සහනයත් අත්හිටුවයි
පුවත්
ashika brahmana
-
January 4, 2022
කුඩා පරිමාණ ගෘහස්ත ජල පාරිභෝගිකයන් සඳහා මෙතෙක් ලබාදුන් 10% ක වට්ටම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡාවක්වත් නෑ – ගම්මන්පිල
පුවත්
ashika brahmana
-
January 4, 2022
පළාත් සභා පිළිබඳව හෝ පළාත් සභා මැතිවරණය පිළිබඳව හෝ මේ වනවිට ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසනවා.
පාලකයා ශක්තිමත් කිරීම
Sponsored
CN
-
January 4, 2022
කිසියම් සංඝ සභාවක් රාජ්‍ය පාලකයකු ඔසොවා තබන්නේ හේතු සාධක ගණනාවක් මූලික කරගෙන ඔහු කෙරෙහි පවත්නා විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීම සඳහාය. රටේ අභිවෘද්ධිය, ශාසනයේ ස්ථාවරත්වය...
ගම්මන්පිලගේ තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය – ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි සතියේදී
පුවත්
ashika brahmana
-
January 4, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ
පුවත්
ashika brahmana
-
January 4, 2022
සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
1
...
5,905
5,906
5,907
...
5,985
Page 5,906 of 5,985
Popular
විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට
RN
-
August 7, 2025