පුවත්

ඉතිහාසයේ පළමු වතාව CSE 2022

2022 වසරේ ආරම්භක සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළහි ඉතිහාසයේ වැඩිම අගයක් වාර්තා වී තිබේ. එමෙන්ම සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල් වතාවට ඒකක 13,000...

මෙරට ඉතිහාසයේ ඉහළම මත්ස්‍ය අපනයනය ආදායම ඉපයූ වසර බවට පසුගිය වසර පත් ​වේ

පසුගිය වසරේ මුල් මාස11 තුළ මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 5,700 කි. මෙම කාලසීමාව තුළ මත්ස්‍ය නිශ්පාදන අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන්...

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි – වෘත්තීය ක්‍රියාමාර්ගත් අවසන්! (VIDEO)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමේ පළමු අදියර පරිදි චක්‍රලේඛය නිකුත් වීම හේතුවෙන් ජනවාරි 22 දක්වා අත්හිටුවා තිබුණු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කර තිබෙන නමුත් සමස්තය ජයග්‍රහණය කරන තෙක් අරගලය අත්නොහරින බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළහ.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමෙන් පසු කල්තැබීමේ විවාදයක් ඕනෑ – රනිල්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබාදෙන ලෙස එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

කසකස්ථානයේ හදිසි තත්වයක් – කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – තත්වය පාලනය කිරීමට අසල්වැසි රටවලින් සහාය ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කසකස්ථානයේ හටගත් අර්බුදකාරී තත්වය මේ වනවිට දරුණු මට්ටමකට උත්සන්න වී තිබෙනවා.

Popular

spot_imgspot_img