පුවත්

තවත් දින 5ක් විදුලි බිඳවැටීම්. රාත්‍රී ආහාරය 6ට කලින් උයාගන්නැයි ජනතාවගෙන් ඉල්ලයි !

පවතින විදුලි අර්බුදය හේතුවෙන් රාත්‍රී ආහාර වේල සවස 6.00ට පෙර පිළියෙල කරගන්නැයි විදුලිබල මණ්ඩලය විදුලි උඳුන් භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ දවස්වල හිතවතෙක් කිව්වා හොරු නැති ආණ්ඩු හදන්න බෑ, හොරුත් එක්ක ආණ්ඩුවක් හදන්න කියලා – මෛත්‍රී (VIDEO)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.

වසීම් එකට

ගෙවුණු 2021 වසරේ දකුණු ආසියාතික කළාපයේ පාපන්දු ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර පාපන්දු තරගවලදී වැඩිම ගෝල් ගණනක් ලබා ගත් පාපන්දු ක්‍රීඩකයා බවට වසීම් රසීක් පත් වී...

පාන් කියාගන්නත් බැරිවෙන ලකුණු : ඉදිරියේදී පාන් හිඟයක් අනිවාර්යයයි – බේකරි හිමියන් අනතුරු හඟවයි

රටේ පවතින ඩොලර් හිඟය අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img