පුවත්

චීන විදේශ ඇමතිගේ සහභාගීත්වයෙන් වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රාංගනය විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද විවෘත කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග, මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසා ගනී !

සුපිරි වෙළඳසැලකට ඇතුළු වී භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසාගත් පුවතක් රාගම මහබාගේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මුදල් අච්චු ගැසීම අත්හිටුවයි – බැංකු පොළී අනුපාත ඉහළට

මුදල් නෝට්ටු අච්චු ගැසීම තවදුරටත් සිදු නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුදල් අච්චු ගැසීම වෙනුවට වෙළඳපොලෙන් අවශ්‍ය මුදල් රැස් කර ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

ආණ්ඩුවේ මන්ත්‍රීලටත් ගෑස් නෑ – ඩයනා ගෑස් ලොරියක් පසුපහ හඹා ගිහින්

සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද ගෑස් සපයා ගැනීම දැඩි ගැටලුවක් වී තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට සිය නිවසේ භාවිතය සඳහා ගෑස් සිලින්ඩයක් මිලදී ගැනීම සඳහා ගෑස් ප්‍රවාහනය කරන ලොරියක් පසුපස හඹා යාමට සිදුව තිබේ.

කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා

කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 - 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.

Popular

spot_imgspot_img