Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!
විදෙස්
පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට
පුවත්
පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!
විදෙස්
දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!
ජොනීට අයත් සියලු ආයතනවල ප්රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග
දේශපාලන පුවත්
UN
-
January 10, 2022
මහාමාර්ග අමාත්යංශය යටතේ පවති රාජ්ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා.
වෙල්ගමගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 03 කට ලියාපදිංචිය හිමි වෙයි
පුවත්
UN
-
January 10, 2022
නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ආරම්භ කළ පක්ෂය වන අතර දමිළ ප්රගතිශීලී සන්ධානය වතුකරයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකි.
රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජබේ එක්සත් ජාතීන් හමුවට! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2022
සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත...
ජනාධිපති ධුරය අහෝසි කරලා කුඹුරු කොටන්න යනවා කියපු මනුස්සයා ආයෙත් ජනාධිපතිකම ගැන හීන දකිනවා – සරත් ෆොන්සේකා
පුවත්
ashika brahmana
-
January 10, 2022
පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.
චීනය අපේ කල්යාණ මිත්රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ – අගමැති
පුවත්
ashika brahmana
-
January 10, 2022
“චීනය අපේ කල්යාණ මිත්රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
1
...
5,897
5,898
5,899
...
6,011
Page 5,898 of 6,011
Popular
පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!
Rashika Sandamali
-
August 16, 2025