පුවත්

කමිල් මිෂාරට කොවිඩ් – එක්දින තරගාවලිය අවදානමේ?

ලබන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වනවිට ඔහු හුදෙකලා කර සිටින බවයි.

ලොක්ඩවුන් නීති කැඩූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වෙයිද ? බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් පහර පිට පහර !

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ලොක්ඩවුන් නීති කඩකරමින් පැවති සාදයක් සඳහා ඔහු සහභාගි වූ බවට චෝදනා එල්ල...

ජෙනින්ග්ස් යයි

ක්‍රීඩා මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවන්ත ගවේෂකයෙක් සහ විවේචකයෙක් ලෙස ප්‍රකට අන්ඩෘ ජෙනින්ග්ස් සිය දිවි සැරිය නිමා කරේ ක්‍රීඩා මාධ්‍ය ලෝකයට නිර්භීත පාඩම් බොහෝ ප්‍රමානයක් කියා...

සජිත් මනිපායි තරුණයින් සමග ක්‍රිකට් ගහයි ! (PHOTOS)

ඒ අතර පසුගියදා විපක්ෂ නායකවරයා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.

අයිලා ආර්යා ප්ලස් සටනේදී ඉහළට ප්‍රහාරයක් එල්ල කරයි

කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියක් වන අයිලා චිට්ටි වත්මන් මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින මුතුමාලි ප්‍රියදර්ශනී සහ අංක තුනට ශ්‍රේණිගතව සිටින බිමන්දි බණ්ඩාර...

Popular

spot_imgspot_img