පුවත්

ඖෂධ හිඟය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ඇති විය හැකි බව...

ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු විරෝධතාවට පොලිසිය කඩාපනී ! (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (17) උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

පිළිතුරු දීමේ අයිතිය : “එක් වරක් මට්ටු වූ ඔබ දෙවරක් සිතිය යුතුය” ලිපිය සම්බන්ධයෙනි

"එක් වරක් මට්ටු වූ ඔබ දෙවරක් සිතිය යුතුය" ‍යනුවෙන් අප වෙබ් අඩවියෙහි පළවූ ලිපිය සම්බන්ධයෙන් එහි නම සඳහන් වූ තිසරු පීරිස් මහතා අප වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)

රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහින්ද අගමැති ධුරය අත්හැරීමේ සූදානමින් ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img