පුවත්

රාජපක්ෂලාගේ ඩොලර් ට්‍රිලියන් 1000 සහ බැනරය තව දිග වූවා නම් වෙන දේ …

රාජපක්ෂ පවුල සොරකම් කළ ධනය ඩොලර් ට්‍රිලියන 1000 ක් බව ගෝල්ෆේස් අරගලකරුවන් සොයා ගැනීම පිළිබඳ කිසිදු සැකයක් නැත…..

අර්බුදය විසඳීමට අපි කටයුතු කරනවා.දේශපාලන කුමන්ත්‍රණ ගැන අවබෝධයෙන් ඉන්න – අගමැති කියයි

රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

විසඳුම කා ළඟද?

පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු මිස ඊට විසඳුම් ලැබෙන ආකාරයක් දැකගන්නට නැත. විරෝධතා ප්‍රචණ්ඩත්වය කරා යොමු වී ඇත. විරෝධතා සමඟ ගින්දරත් ගමන් කරනු දැක ගත හැකිය.

වැඩිකල් නොගිහින් රැඩිකල් වීමට ජනපති තීරණය කරයි …

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img