පුවත්

සත්‍ය

අපේ රට විදේශීය රටවලින්, විදේශීය ආයතන වලින් ණය ලබාගන්නා පළමු අවස්ථාව මෙය බව ඇතැම් දේශපාලකයෝ පවසති. මහමඟ සරසවි සිසුන් යොදවා පිං කැට වලට මුදල්...

ගෝල්ෆේස් කට්ටිය සාකච්ඡාවට නොඑනවා නම් ඔහොම්ම දිගටම අරගල කර කර ඉන්න පුළුවන් – මහින්ද

ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නියැළෙන තරුණ පිරිස් සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන් සඳහා අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අන්තරේට එරෙහිව ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි. පොලිසියෙන් දැඩි මාර්ග බාධක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) දිනයේ පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඊයේ කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපතිගේ කාබනික පොහොර දරුවාටත් කරගහපු මටත් අන්තිමේ මෙහෙමයි කළේ – මහින්දානන්ද

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ දිනවල ඉතාමත්ම දැඩි කළකිරීමකින් පසුවන බව ආරංචිමාර්ග පවසයි.

හර්තාල් කරන වෙලාවේ මඤ්ඤොක්කා ටිකක් හිටවාගන්න. තව මාස දෙකකින් සාගතය එනවා – සිංහල රාවය

හර්තාල් කිරීම හෝ උද්ඝෝෂණය කිරීම මේ නායකයින්ට නොදැනෙන බවත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීම වැනි ඵල රහිත දෙයක් බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.

Popular

spot_imgspot_img