Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
විදෙස්
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
D.S.
අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)
පුවත්
ASK
-
April 24, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.
මහවැලි ඇමතිකම දෙනවා නම් මමත් එන්නම් – චමල් ජනපතිට කියලා …
කටකතා
RN
-
April 24, 2022
මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන්ටත් කැබිනට් මණ්ඩලයට එකතු වියහැකි බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අන්තරේ පාගමන අගමැති මහින්දගේ විජේරාම නිවස වටළයි !!
පුවත්
RN
-
April 24, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ පාගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වටකර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව
පුවත්
MIAP
-
April 24, 2022
ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව
සමගි ජන බලවේගයේ 50 වෙනි හුස්ම රත්නපුරට !
පුවත්
RN
-
April 24, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 50වන පියවර ලෙස රුපියල් හැටනව ලක්ෂ පනස්දහසක් (රු. 6,950,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (23) දිනයේදී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
1
...
5,816
5,817
5,818
...
6,439
Page 5,817 of 6,439
Popular
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
RN
-
December 17, 2025