පුවත්

වැඩවර්ජනය සාර්ථකයි.කියන දේ තේරෙන්නේ නැත්නම් 28 සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවනවා (VIDEO)

ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අද (25) දින සංකේතාත්මකව ගෙන යන වැඩ වර්ජනය 100%කින් සාර්ථක අතර වැඩ වර්ජනය ඔස්සේ ආණ්ඩුවට බල කර සිටින දේ වැටහෙන්නේ නැත්නම් එළඹෙන 28 වැනිදා සෙසු වෘත්තීය සමිතිද එක්ව මහා වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

මම ගෝඨාභයගෙයි ආණ්ඩුවෙයි සීමා දන්නවා, මට ඒ ගැන විවේචනයක් පවා තියෙනවා – පතිරණ

තමන් ගෝල්ෆේස් අරගලයට එරෙහි වන්නේ ආණ්ඩුවට පක්ෂ නිසා නොව එම අරගලකරුවන් රටේ සැබෑ ප්‍රශ්නය මඟහැර ඇති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

කිරිපිටි මිල මේ සතියේදී ඉහළට. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 1000 පන්නන ලකුණු

ආනයනික කිරිපිටි මිල මේ සතිය අවසන් වනවිට නැවතත් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රාජපක්ෂලාට කොච්චර තිබුණත් මදි. විලිලැජ්ජයි ! – චන්ද්‍රිකාගෙන් දරුණු ප්‍රහාරයක්

බලය අත්හැර ඉවත්වන ලෙස ජනතාව මේ තරම් කියද්දීත් රාජපක්ෂ පවුල තවමත් බලහත්කාරයෙන් බලයේ එල්ලී සිටීම ලැජ්ජාවට කරුණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා

අද සිට දින තුනක් විදුලිය කැපෙන හැටි …

අද (25) සිට අප්‍රේල් 27 වනදා දක්වා විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන විදුලි කප්පාදු කාලසටහන රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Popular

spot_imgspot_img